Abdominal Pain

Functional abdominal pain & IBS

දරුවන් අතර බහුලව පවතින හේතුවක් නැති බඩේ අමාරු තත්ත්වය (Functional abdominal pain) පිළිබඳව සිදුකරන පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවෙන් දැක්වේ. ඒ අතරම වැඩිහිටියන් අතර බහුලව පවතින නමුත් මෑත කාලයේ ළමුන් අතර ද පවතින Irritable Bowel Syndrome (IBS) පිළිබඳව පැහැදිලි කිරීමක් ද මෙයට අන්තර්ගත වී ඇත.

 

Inflammatory Bowel Disease