Colostomy Care

Stoma care

මෙම වීඩියෝ නැරඹීමෙන් ස්ටෝමාවක් සහිත දරුවෙකුගේ ස්ටෝමාව ආශ්‍රිතව ඇති විය හැකි ගැටලු සහ ඒ සඳහා නිවසේදී කළ යුතු දේවල් පිළිබඳව සංක්ෂිප්ත විස්තරයක්  ලබා ගත හැක.

Gastrostomy

ආහාර මුඛ මාර්ගයෙන් ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී ආහාර ලබාදීමට යොදන gastrostomy tube පිළිබඳව මෙම වීඩියෝවෙන් පැහැදිලි කරයි. එහි දී ඇතිවන ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් මෙන්ම එදිනෙදා කළ යුතු සහ නොකළ යුතු දේ ගැන මෙහි දී පහදා දෙනු ලැබේ.