Endoscopy
Endoscopy
Colonoscopy
දරුවන්ගේ මහා බඩවැල ආශ්‍රිත ප්‍රශ්නවලදී උදාහරණයක් ලෙස බඩවැලේ ආසාදන තත්වයන් (Inflammatory Bowel Disease ඇතුළුව) මලපහ සමග ලේ පිටවීම්, හේතුවක් නොමැතිව බර අඩුවීම යන තත්ත්වයන් වලදී මහා බඩවැල තුළින් කැමරාවක් යවා බඩවැල් බිත්ති පරීක්ෂා කිරීමක් අවශ්‍ය වුවහොත් එම ස්ථානවලින් කුඩා සාම්පල (Biopsy) ලබා ගැනීමත් යන කාරණා Colonoscopy පරීක්ෂණයක දී සිදු කරනු ලබයි. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ දරුවන්ට Colonoscopy පරීක්ෂණය කළ යුතු අවස්ථා, එය සිදු කරන ආකාරය සහ ඒ සඳහා දරුවා සූදානම් කරන ආකාරයයි.